BREAKING NEWSCorona Live UpdateHEALTH

Share now!

ඉදිරියේදී ද සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නැතැයි ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඔහු කියා සිටියේ සංචරණ සීමා පනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි.

එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම සංචරණ සිමා පිළිබදව තිරණ ගනු ලබන්නේ ජනාධිපති කාර්ය සාධන බලකාය මගින් බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment