BREAKING NEWSසේයාරූ

Share now!

කිරින්දට නුදුරු මුහුදේදී බහලුම් ප්‍රවාහනය කරන නෞකාවක MSC MESSINA නමැති නෞකාවේ ගින්නක් හටගෙන තිබේ.

නෞකාවේ එන්ජින් කාමරය තුළ මෙම ගින්න හටගෙන ඇති බවට අදාළ නෞකාවෙන් දැනුම්දීමක්ද සිදුකර ඇති බව වාර්තා වේ.

කිරින්ද මහාරාවණා ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 480 ක් නැගෙනහිර දෙසට වන්නට මෙම නෞකාව නවතා තිබේ.

මෙම නෞකාව සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් සිට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment