BREAKING NEWSදේශපාලන

Share now!

මෑතකදී ඉහළ දමන ලද ඉන්ධන මිල නැවත පහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ඡාවන් ආරම්භවී ඇති බව වාර්තාවේ ..

දැනටමත් එම සාකච්ජාවන් වට දෙකක් පමණ පැවත්වී ඇති අතර ඒවා සාර්ථක මට්ටමක පවතින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

ඒ අනුව නුදුරේදීම ඉන්ධන මිල අඩු වෙනු ඇතැයි ද එම  ආරංචි මාර්ග අනුමාන කර සිටී

බොහෝදුරට පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 මුදලකින් පමණක් මිල පහළ වැටෙනු ඇතැයිද දැනගන්නට ඇත .

මේ අතර වාර්තා වන ඉන්ධන මිල අඩු කිරීම සඳහා කැබිනට් මණ්ඩලයටද යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තාවේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment