BREAKING NEWSදේශපාලන

Share now!

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතර විශේෂ  හමුවක් ඊයේ (06) පැවැත්වීන

ඊයේ පස්වරු 4.00ට පමණ මෙම හමුව සිදුවී ඇති අතර පැයක පමණ කාලය දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වී ඇති බව සඳහන්වේ .

මින් අනතුරුව ශ්‍රීලනිපයේ හදිසි දේශපාලන මණ්ඩල සාකච්ඡාවක් ද හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වී ඇති අතර ඊට මහින්ද අමරවීර, ශාන් විජයලාල්, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, සුරේන් රාඝවන් යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී ඇත.

මේ පිළිබඳ විමසීමේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ එය හුදෙක් සාමාන්‍ය දේශපාලන මණ්ඩල සාකච්ඡාවක් පමණක් බවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment