නවතම පුවත්

අර්බූද නිමවෙයි ක්‍රීඩයෝ වර්ජනය අත්හැර ගිවිසුම් අත්සන් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉදිරි වසර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩක ගිවිසුම සම්බන්ධයෙන් තිබුණු අර්බුදය නිමා වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
එංගලන්ත සංචාරයට පෙර ගිවිසුම් අත්සන් කිරිමට නොහැකි බව කියමින් වර්ජනය කල එංගලන්ත සංචාරයට පැමිණි සියලු ක්‍රීඩකයින් ඉදිරි වසර සඳහා වන සිය ක්‍රීඩක ගිවිසුමට අත්සන් තැබීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ සවස දිවයිනට පැමිණි ක්‍රීඩකයින් හට ගිවිසුමට අත්සන් තැබීම සඳහා අද උදෑසන 8 දක්වා කාලය ලබාදී තිබුණා.

කෙසේ වෙතත් මෙලෙස පැමිණි සියලු ක්‍රීඩකයින් ලබා දී තිබූ කාලය ඉකුත් වේමට පෙර ඉදිරි වසර සඳහා වන ක්‍රීඩක ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
ගිවිසුමට අත්සන් නොතබන ක්‍රීඩකයින් එළඹැඹෙන ඉන්දීය සංචාරය සඳහා තෝරා ගැනීමට සලකා නොබැලෙන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්