නවතම පුවත්

“ලැම්ඩා” , ඩෙල්ටාවටත් වඩා භයානකයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලැම්ඩා’ ලෙස නම් කරන ලද නව කොරෝනා විකෘති ප්‍රභේදය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී  .

දැනටමත් මෙම  ලැම්ඩා  ප්‍රභේදය ලොව පුරා රටවල් රැසක වේගයෙන් පැතිරයමින් ඇති බවද එම සංවිධානය සඳහන් කර ඇත  ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී පේරු රාජයෙන් හඳුනාගත් ලද මෙම ප‍්‍රභේදය මේ වන විට රටවල් 30ක පැතිරී ගොස් ඇති බවට තහවුරු වී ඇති බවත් එම ප්‍රභේදය වාඩාත් මාරාන්තික තත්වයේ පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි .

 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?