Featuredදේශපාලන

Share now!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රීවරයෙක් වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්ව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අතර ඔහු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය ලිපි ලේඛණ වෙතද ඔහු අත්සන් තබා තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබාදෙමින් ජයන්ත කැටගොඩ මහතා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment