නවතම පුවත්

රත්තරන් මිළ ඉහළට – වෙළඳ පොලේ හිඟයක් මතුවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වනවිට දේශීය වෙළඳපොල තුළ රන් පවුමක මිල රුපියල් 124,000 දක්වා ඉහළ ගොස් තිබෙන අතර .ඒ හේතුවෙන් රත්රන් හිඟයක්ද වෙළඳ පොළ තුල මතුවෙමින් ඇති බව වාර්තාවේ

ඊට හේතු වී තිබෙන්නේ රන් ආභරණ නිෂ්පාදකයන් ඔවුන් සතු රත්රන් තොග සඟවා තබා ගනිමින් සීමිත ප්‍රමාණයක් පමණක් වෙළඳපොලට නිදහස් කිරීමය .
. රජය මගින් පනවා ඇති සීමා හේතුවෙන් රත්රන් ආනයනය සීමා වී ඇති අතර රට තුළ පවතින රත්රන් තොග සඟවා තබා ගැනීමට එය හේතුකාරක වී ඇත .

කෙසේ නමුත් රජයේ පාර්ශ්වය පවසන්නෙ මෙම හිගය තාවකාලික වන බවය . රන් ආනයනය සඳහා බලය ඇති එකම නියෝජිතයා වන මහ බැංකුව ඉදිරියේදී රටට අවශ්‍ය රත්රන් ආනයනය කිරීමට කටයුතු කරන බවත්, ඒ අනුව දැනට මතුව ඇති හිගය පහව යනු ඇති බවත් රජය පවසයි .. ඒ අනුව ඉදිරියේදී රන් මිල නැවත පහත වැටෙනු ඇති බවද රජය පවසයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්