BREAKING NEWSදේශපාලන

Share now!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ  සාකච්ඡාවක් ලබන 21වනදා පැවැත්වීමට නියමිතව ඇත .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා රජය අතර පවතින මත ගැටුම් නිරාකරණය කර ගැනීම මෙම සාකච්ජාවේ ප්‍රධාන අරමුණක් වී ති බව  ශ්‍රීලනිප  මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි මාධ්‍ය වෙත පැවසීය .

රජයෙන් ඉවත්වීමක් පිළිබඳව තම පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් මහලේකම්වරයා පැවසීය .

විශේෂයෙන්ම ජනපතිවරයා හා අගමැතිවරයා කෙරෙහි තම පක්ෂයේ විශ්වාසය තවමත් පවතින බවද ඒ මහතා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment