BREAKING NEWSදේශපාලන

Share now!

විපක්‍ෂය ශක්තිමත් කරන කිසිදු තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් නැති  බව එහි ජේ්‍යෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යවරයා අවධාරණය කර සිටී .

ඔහු මාධ්‍ය වෙත  කියාසිටියේ සිය පාක්‍ෂිකයින් මුහුණපා සිටින ගැටළු පිළිබද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සමග සාකච්ඡා කර විසදුමකට එළඹෙන බවය..

ජනාධිපතිවරයා පිළිබඳව මෙන්ම අගමැතිවරයා පිළිබඳවද තම පක්ෂයට ඉහල  විශ්වාසයක් ඇති බවත් , ඔවුන් දෙදෙනා  , මතුව ඇති මෙම ගැටළු විසඳීමට මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කරන  බවත් අමරවීර මහතා පැවසීය .

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment