BREAKING NEWSදේශපාලන

Share now!

තෙල් මිල වැඩිකිරීමට එරෙහිව සමගි ජනබලවේගය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංශෝධනයක් ගෙනැවිත් තිබේ.

බලශක්ති අමාත්‍යවරයා ඇතුළු මුළුමහත් අමාත්‍ය මණ්ඩලය පිළිබදවම විශ්වාසයක් නොමැති බවට යන කරුණ ඊට ඇතුළත් කරන ලෙසය.

රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන ලද සංශෝධනය අද පෙරවරුවේ පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment