නවතම පුවත්

අනූෂා දමයන්ති සීඅයිඩියට

අසංක

අසංක

ඇමති සරත් වීරසේකරගේ නම ඈදෑගනිමින් ෆේස්බුක් මගින් තමාට මඩ ගසන බැවින් ඒ ගැන විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අනූෂා දමයන්ති මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පැමිණිල්ලක් කර තිබේ.

ඇය විසින් නීති විරෝධි කටයුත්තක්කර ඇති බවත් වලානේ පිහිටි දූෂණ මර්දන බලකායේ නිලධාරීන් ඒ ස්ථානය වැටලූ අවස්ථාවේදී ඇමති සරත් වීරසේකර මැදිහත්ව ඇති බවත් හැගවෙන ආකාරයට එම මඩ ව්‍යාපාරය දියත්වන බව ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සදහන් කර ඇත.

ඇය සදහන් කරන්නේ රාජපක්ෂවරුන්ට දේශපාලනිකව වැඩ කරපු නිසා තමාට එවන් අපහාස කරන බවකි. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් පරිගණක අපරාධ ඒකකය විසින් අදම ඒ ගැන විමර්ශන ආරම්භකර තිබුණි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි