නවතම පුවත්

ලිට්‍රෝ සමාගමේ 18L ගෑස් සිලින්ඩරය අත්හිටුවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වෙළඳපොළට අලුතෙන් හඳුන්වාදුන් ලීටර් 18 ගෑස් සිලින්ඩරය වෙළඳපොළට නිකුත් කිරීම නුදුරු අනාගතයේදීම අත්හිටුවන බව ලි ට්‍රෝ සමාගමේ සභාපතිවරයා සමූපකාර සේවා. අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට සඳහන් කළ බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම උපරිම සිල්ලර මිල ගණන් තුළ ලිට්‍රෝ ගෑස් අලෙවි කළ යුතු බවට ලිට්‍රෝ සමාගම සිය අලෙවිකරුවන්ට දැනුම් දී ඇතැයිද සමාගම දන්වා තිබේ.

එසේම පාරිභෝගිකයන්ගේ දෛනික අවශ්‍යතා සඳහා හිඟයකින් තොවර කිලෝග්‍රෑම්   හා ලීටර් 18/ කිලෝග්‍රෑම් 9.6 සිලින්ඩර වෙළඳපොළට මුදා හැරීමටද සමාගම සහතික වී තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්