නවතම පුවත්

දේශීය වශයෙන් ක්ලෝරීන් නිෂ්පාදනය ආරම්භ කෙරේ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දේශීය වශයෙන් ක්ලෝරීන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමට කර්මාන්ත අමාත්‍යාංශය සැලසුම් කර ඇත

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින රජය සතු සමාගමක් වන සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම හරහා මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමටද සැලසුම් කර ඇත .

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, පොලිඇලුමිනියම් ක්ලෝරයිඩ් හා සෝඩියම් හයිපොක්ලෝරයිට් එම ව්‍යාපෘතියේ අතුරු නිෂ්පාදන ලෙස නිෂ්පාදනය කිරීමට ද සමාගම  අපේක්ෂා කරනු ලබයි.

එම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට හැකි වනු පිණිස පරන්තන්හි පැරණි රසායනික කම්හල පිහිටි, 1954 වර්ෂයේ සිට සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම විසින් භුක්ති විඳිනු ලබන ඉඩම, එකී සමාගම වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්