නවතම පුවත්

කොවිඩ් මරණ 66ක් – ආසාදිතයින් 2300ක්

අසංක

අසංක

කොරෝනා ආසාදනය හේතුවෙන් ඊයේ (28) දින මරණ 66 ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ.

මියගිය අය අතරට අවුරුදු 30- 59 අතර පුද්ගලයින් 17 ක් සහ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 49 දෙනෙකු අයත් ය.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 4,351 කි.

අද හමුවූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,329 කි

මෙරට තුළ හමුවන කොරෝනා ආසාදිතයන්ගේ මේ දිනවල දක්නට ඇති බවත් එය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

සීමා ලිහිල් කිරීම හේතුවෙන් දෛනික ආසාදිතයන් ඉහළ යාමට හේතුවිය හැකි බවත් ඊට ඩෙල්ටා ප්‍රභේදය බලපෑමක් නැතැයි පැවසිය නොහැකි බවත් ඔහු පවසයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි