නවතම පුවත්

ඩෙංගු යලිත් හිස ඔසවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය හිස ඔසවමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඊයේ (29) කොළඹ පැවති වැඩසටහනකදී හෙළිවූයේ මේ වසර තුළ මේ දක්වා ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් 16,500ක් වාර්තා වී ඇති බවය.

ඉන් බහුතරය බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර ඊයේ වනවිට එම අගය 3,000 ඉක්මවා තිබුණි.

කොළඹින් පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 1,125ක් පමණ වෙයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පැවසුවේ ඒ ගැන ජනතාව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වන බවය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි