නවතම පුවත්

එන්නත් ලැබුවන්ට මෙරටට පැමිණීමේ සීමා ඉවතට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර  

මෙරටට පැමිණෙන ගුවන් යානා මගින් රැගෙන ආ හැකි ගුවන් මගීන් සංඛ්‍යාව සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව පූර්ණ එන්නත්කරණය ලැබූ ගුවන් මගීන් අදාළ එන්නත් මාත්‍රා ලබා දින 14 ක් ගතවී තිබේනම් සීමා කිරීමකින් තොරව ඔවුන් රැගෙන ඒමටයි ගුවන් සමාගම්වලට අවසර දී ඇත්තේ. එය ලබන අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මකයි. ඒ අනුව, එවැනි මගීන් ගුවන්යානයේ මගී ධාරිතාව සම්පූර්ණ කර මෙරටට රැගෙන ඒමට අවසර හිමිවනු ඇති.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ”ජෛව බුබුළ” සංකල්පය යටතේ ද සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් ව ගුවන්යානයේ මුළු මගී ධාරිතාව සපුරා ලෙස මෙරටට ගෙන ඒමට අවසර ලබාදී තිබෙනවා. එහෙත් එන්නත් මාත්‍රා එකක් හෝ කිසිදු එන්නතක් ලබාගෙන නොමැති මගීන්ව ගුවන්යානයක එකවර ගෙන ආ හැකි වන්නේ 75 දෙනෙකු පමණයි. එවැනි මගීන් මෙරටට පැමිණි පසු අනිවාර්ය දින 14ක් නිරෝධායනයට යොමුකළ යුතු වනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්