නවතම පුවත්

කොටස් වෙළඳ පොළේ 20% ක වර්ධනයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙම වසරේ (2021) මුල් මාස 07 තුළ කොළඹ කොටස් ‌වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය, වසර ආරම්භයට සාපේක්ෂව 19.87% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී ඇත .

වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වටිනාකම ඒකක 6,774.22 ක් ලෙසින් දැක්වුණු අතර ඒය පසුගිය ජූලි 30 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 8,120.48 ක් ලෙසින් සටහන්ව තිබුණි.

මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ තවත් ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය 2021 වසරේ මුල් මාස 07 තුළ 16.07% ක වර්ධනයක් ළඟා කර ගැනීමට සමත් වී තිබීම ද විශේෂත්වයකි.

2021 වසර ආරම්භයේ දී ඒකක 2,638.10 ක් ලෙසින් වාර්තා වූ S&P SL20 දර්ශක අගය ජූලි 30 දින වන විට ඒකක 3,062.17 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

වසරේ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය 2021 ජනවාරි 27 දින වාර්තා වූ අගය ඒදින ඒකක 8,812.01 ක් ලෙසින් ඒය දැක්වුුු.ණි

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?