නවතම පුවත්

ඩෙල්ටා ප්‍රභේදය එක් පුද්ගලයෙකුට කිහිප වතාවක්ම ආසාධනය විය හැකියි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය, එක් පුද්ගලයෙකුට කිහිප වතාවක් , වැලඳීමේ සම්භාවිතාවයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී

, මිනිස් සිරුර තුළ අසාමාන්‍ය වේගයකින් ගුණනය වීමේ හැකියාවක් ද ඩෙල්ටා ප්‍රභේදය සතුව පැවතීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බවද එම සංවිධානය පවසයි .

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වරක් ආසාධනය වූ පුද්ගලයින්ට නැවත එම රෝගය වැළඳීම පිලිබඳ වාර්තා ලොව රටවල් කිහිපයකින්ම ලැබී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි