BREAKING NEWSවිදෙස්

Share now!

ඇෆ්ගනිස්තාන භූමිය මින් ඉදිරියට කිසිවෙකුට හෝ වෙනත් රටකට එරෙහි ප්‍රහාර දියත් කරන භූමියක් ලෙස භාවිත කිරීමට ඉඩ ලබා නොදෙන බව තලෙයිබාන් සංවිධානය අවධාරණය කර සිටී

ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු එම සංවිධානය කාබුල් අගනුවරදී පැවැත්වූ පළමු නිළ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් තලෙයිබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් මේ බව පැවසීය .

. තම සංවිධානයට අභ්‍යන්තර හෝ බාහිර සතුරන් අවශ්‍ය නොවන බවත්  තලෙයිබාන් ප්‍රකාශකයා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.ය .

විදෙස් රටවල් සමඟ සබඳතා ගොඩනගා ගැනීමට සූදානම් බවද ඔහු එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය .

. ඉස්ලාම් රාමුව තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවත්  තලෙයිබාන් සංවිධානයේ ප්‍රකාශකවරයා එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය .

793 Comments

  1. Hey very nice website!! Man .. Beautiful ..
    Amazing .. I’ll bookmark your blog and take the feeds additionally?
    I am satisfied to find so many helpful info here within the publish, we want
    work out more strategies on this regard, thanks for sharing.

    . . . . .