නවතම පුවත්

ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස අවිශ්ක පත්වීම් ලබයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වනවිට තලිබාන් සටන්කාමීන්ගේ ග්‍රහණයට නතුව ඇති ඇෆ්ගනිස්ථාන් රාජ්‍යයයේ , ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය  ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධනට හිමිව ඇත .

එරට ක්‍රිකට් ආයතනය  ඊයේ දින මේ බව    නිල වශයෙන් නිවේදනය කර ඇත ,.

අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කට හා එක්දින තරග 61 කට ක්‍රීඩා කර තිබෙන අතර . ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර්යය මණ්ඩලයේ සාමාජියෙකු ලෙස ද මීට පෙර කටයුතු කර ඇත .

. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ මීළග තරඟාවලිය පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත බවද වාර්තාවේ .

මේ වන විට ඇෆ්ගනිස්තානයේ පාලන බලය තලේබාන් සංවිධානයේ යටතට පත්ව ඇතත්, ක්‍රිකට් ක්‍රීඩාවට ඉන් බලපෑමක් සිදු නොවනු ඇති බවට වාර්තා පළවේ .

මේ පිළිබඳව තලිබාන් නායකයින්ද අවස්ථා කීපයකදී ප්‍රකාශ කර ඇත .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි