නවතම පුවත්

තෙල් හිඟයක් ඇතැයි රටක් කැළඹූ වෘත්තිය සමිති නායකයා අත්අඩංගුවට

අසංක

අසංක

ඛනිජ තෙල් සංස්ථා ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔශු පදිංචිව සිටින වැලිසර පිහිටි නිවසේදීය.

ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ දින 10ක් හෝ 11ක් පමණ ආවරණය කිරීම සඳහා වන පැට්‍රෝල් හා ඩීසල් පමණක් බවට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ව්‍යාජ තොරතුරක් සදහන් කිරීමක් සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇත.

එම තොරතුරු පදනම් කරගෙන මහජනතාව කලබලවී ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ දිගු පොලිම් හට ගැනීමත් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි