BREAKING NEWS

Share now!

කොවිඩ් -19 අරමුදල සඳහා කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධ යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූණි.

ඊට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment