දම්පත් රණසිංහ
දෙවැනි ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් කොට තිබී සමන්තුරෙයි ප්‍රදේශයෙන් සොයාගැනුණු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග අයිඑස් වීඩියෝවේ තිබූ තවුහීඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයන් ඇද සිටි කළු පැහැති ඇදුම් තොගය ද හමුවී තිබේ.
ආරක්ෂක අංශ මේ වනවිට තවදුරටත් විමර්ශන සිදුකෙරෙමින් පවතී.
නිවාස දෙකකින් අතිවිශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස හමුවී ඇත.