BREAKING NEWSවිදෙස්

Share now!

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ළමුන් අතර හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිරෙමින් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටී .
එහි ප්‍රධාන රෝග ලක්ෂණයන් , තද උණ හා අධික දහදියක් දැමීම වන තර ඊට අමතරව හිසරදය, විජලනය, පාද හා අත් ආශ්‍රිතව කුෂ්ඨ හටගැනීම ඇතැම් රෝගී වූ ළමුන්ගෙන් වාර්තා වෙයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ , මෙම උණ රෝගී තත්වයෙන් මේ වනවිට ළමුන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බවය.

එලෙස මියගිය කිසිඳු දරුවෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment