Corona Live UpdateFeatured

Share now!

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති නිරෝධායන ඇඳිරි නිතිය නැවතත් දීර්ඝ කිරිමට අද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබෙ.

ඒ අනුව නිරෝධායන ඇඳිරි නිතිය සැප්තැම්බර් මස 21 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇත .

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා අගෝස්තු මස 20 වෙනිදා සිට නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට රජය තීරණය කරනු ලැබීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment