නවතම පුවත්

අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට අවශ්‍ය එන්නත් මෙරටට ගෙන්වා අවසන්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට වයස අවුරුදු 18 ට වැඩි ජනගහනය වන මිලියන 15 යි දශම 6 යි 7 සඳහා අවශ්‍ය කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග මේවනවිට ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර සිටී .

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ මේවනවිට මිලියන 32 කට වැඩි එන්නත් මාත්‍රා තොගයක් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවයි.

මේ අතර කොරෝනා මර්දන එන්නත් මිලදී ගැනීමේ කටයුතු විනිවිදභාවයකින් සිදුවන බව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර සිටී

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි