BREAKING NEWS

Share now!

2022 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් 12වනදා පාර්ලිමේන්තුවට ඉදිිරිපත් කිරීමට නියමති ඇති බවට වාර්තා වේ ..

එම අයවැය ලේඛණය මූලික ඇස්තමේන්තු ඇතළත් විසර්ජන පනත් කෙටුම්තපතට ඉකුත්දා කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත් කෙරින .

මෙවර අයවැයෙන් වැඩිම මුදලක් සෞඛ්‍ය සඳහා වෙන් කර ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉකුත්දා සඳහන් කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment