නවතම පුවත්

ඉදිරි මාස 6 තුළ රටේ වෙන දේ ගැන කබ්රාල්ගේ සම්පූර්ණ සැලැස්ම

අසංක

අසංක

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කොට ක්‍රමයෙන් මෙරට ආර්ථික තත්ත්වය සාමාන්‍යකරණය කරගනිමින් ඉදිරි මාස 06 තුළ ඉලක්කගත ආර්ථික සැලැස්මක් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් පසුගියදා එළිදැක්වීය.

ඔක්තෝබර් 01 වැනිදා සිට එම ආර්ථික සැලැස්ම ඔස්සේ වෙනස් වෙමින්, හැඩගැහෙමින් 2022 වසරේ ධනාත්මක ප්‍රතිඵල අපේක්ෂාවෙන් මෙම සැලැස්ම සකසා ඇත.

ඉදිරි මාසවලදී මෙරට තුළ ක්‍රියාමක වන ආර්ථිකමය සීමාවන්, ලිහිල් කිරීම් ආදිය පිළිබඳවද සවිස්තරව දැක්වෙන සයමාසික පෙර දැක්ම සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්