නවතම පුවත්

ළමුන් 200ට අඩු පළාත් පාසල් ලබන 21 දා ඇරේ

අසංක

අසංක

පළාත් සභා යටතේ පාලනය වන සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ අධ්‍යාපන කටයුතු සදහා ඔක්තෝබර් 21 වනදා සිට විවෘත කිරීමට පළාත් ආණ්ඩුකාරවරු තීරණය කර තිබේ.

ඌව පළාත් ආණ්ඩුකාරවරයා මෙයට පෙර සැළසුම්කර තිබුණේ 18 වෙනිදාට ඌව පළාත් සබාවට අයත් 200 ට අඩු සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල්වල ප්‍රාථමික අංශ විවෘත කිරීමටය.

ඒ අතර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා තීන්දුවක් ගෙන තිබුණේ 21 වෙනිදාට 200 ට අඩු ළමුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල්වල ප්‍රාථමික අංශ විවෘත කිරීමටය.

ඒ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව සියළුම පළාත් පාසල්වල ප්‍රාථමික අංශ 21 වෙනිදා විවෘත කිරීමට පොදු එකඟතාවක් ඇති විය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි