නවතම පුවත්

“ක්‍රිප්ටොකරන්සි” සඳහා කැබිනට් අනුමැතිය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය හා ක්‍රිප්ටොකරන්සි මයිනින් ඇතුළු අනෙකුත් සේවාවන් ශ්‍රී ලංකාවට විවෘත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත . ඩිජිටල් ව්‍යාපාරික පද්ධතියක් ඇති කිරීම පහසු කිරීමේ අරමුණින් මෙම පහසුකම් විවෘත කිරීමට තීරණය කර තිබේ.

මීට අදාල කැබිනට් පත්‍රිකාව සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්