BREAKING NEWSCorona Live Update

Share now!

විශ්වවිද්‍යාල සිසුන් එන්නත්කරණය අද(11) පෙරවරුවේ සිට ආරම්භ වේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, විශ්වවිද්‍යාල 17 ක මෙන්ම මණ්ඩපවල එම කටයුතු සිදු කෙරෙන බවය.‍

සිය අනන්‍යතාව හෙළි කර, ළඟම ඇති විශ්වවිද්‍යාලයකදී විශ්වවිද්‍යාල සිසුන්ට එන්නත ලබාගත හැකි බවද ඔහු පැවසුවේු ය.

අවුරුදු 20 – 30 ත් අතර විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයට ද එහිදී එන්නත ලබාගත හැකි බව මහාචාර්යවරයා පැවසුවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment