Featured

Share now!

සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වෙයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා මේ බව නිවේදනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment