Featured

Share now!

මේ වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය සියයට 7 කට ආසන්නව  අවප්‍රමාණය වී ඇතැයි මහබැංකුව පවසයි .

ඒ අනුව 2021 වසරේ මුල් මාස 10 තුල , ඩොලරයට සාපෙක්ෂව 6.8%   අවප්‍රමාණය වී ඇත

ශ්‍රී ලංකා මහබැංකුවේ ආර්ථික විශේලේෂක ආචාර්ය ලසිත පත්බේරිය පැවසුවේ ඉකුත් සැප්තැම්බර් මාසය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 6 ක පැවති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment