නවතම පුවත්

රජයේ සේවා කීපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රජයේ බැංකු, වරාය, ඉන්ධන, තැපැල්, දුම්රිය, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු රජයේ සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති ලේකම්වරයා විසින් අතිවිශේස ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් පත්‍රය හරහා අපේක්ෂා කරන්නේ ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාමය.

ඊයේ (29දා) මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි