නවතම පුවත්

විපක්ෂ නායකගෙන් කථානායකට ලිපියක්

අසංක

අසංක

ඉෂාර රත්නකාර

මෙම මස 07 වැනි දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු වැඩසටහන සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එදින පාර්ලිමේන්තු වැඩසටහනට අනුකූල පස්වරු 5.30 සිට රාත්‍රි 7.30 දක්වා පැවැත්වීමට යෝජිත සභාව කල්තැබීමේ යෝජනාවට අදාළ විවාදය රට තුළ පවතින ත්ත්තවය විශේෂ තත්ත්වයක් ලෙස සළකා එදින පස්වරු 1.00 සිට රාත්‍රි 7.30 දක්වා පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් විපක්ෂ නායකවරයා එම ලිපිය යොමු කර ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි