BREAKING NEWSCorona Live Update

Share now!

ලබන බ්‍රහස්පතින්දා සිට එළඹෙන සති අන්තය නිමවන තෙක් ජනතාව වඩාත් වගකීමෙන් කටයුතු කළයුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටී

එම නිවාඩුව තුල  විනෝද ගමන්වල නිරත නොවී නිවසේම රැදීම සිටීම වඩාත් යෝග්‍ය බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  මහතා මාධ්‍ය වෙත අද පැවසීය

කොරෝනා අවදානම තවදුරටත් පැවතීම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment