නවතම පුවත්

ඉන්දියාවේ තවත් කොවිඩ් එන්නතකට, WHO අනුමැතිය!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන කොවැක්සීන් කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබාදී තිබෙ

ඒ, එම එන්නතේ තුන්වන අදියරේ සායනික අත්හදා බැලීම් තවමත් සිදුකෙරෙමින් ඇති පසුබිමක් තුළයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ අවදානම්වලට වඩා කොවැක්සීන් එන්නතේ ප්‍රතිලාභ බෙහෙවින් වැඩි බව විශ්වාස කරන බවය

කෙසේවෙතත් කොවැක්සීන් එන්නත මේවනවිටත් ලොව රටවල් කිහිපයක්ම භාවිත කරමින් සිටි.

ඉන්දියාවේ කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉකුත් ජනවාරි මාසයේ සිට කොවැක්සීන් එන්නත භාවිත කළ අතර එරට පුද්ගලයින් මිලියන 105 කට පමණ මේවනවිට කොවැක්සීන් එන්නත ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කොවැක්සීන් එන්නත ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනයේ නිෂ්පාදනයක් වේ ..

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?