Express Gossipසේයාරූ

Share now!

ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකික කළා ශිල්පිනියන් දෙදෙනෙකු වන යොහානි ද සිල්වා හා ජැක්ලින් ෆර්නැන්ඩස් එක්ව කල නර්තනයක් අඩංගු කුඩා වීඩියෝවක් , මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ඉතාමත් ඉහල ප්‍රතිචාර ලබමින් ,  වේගයෙන් පැතිරයමින් ඇත .

මෙම වීඩියෝව මුලින්ම ජැකලින් , තම ඉන්ස්ටග්රෑම් ගිණුමේ පලකර තිබු අතර මේ වනවිට ඊට ඉන්දීය රසික රසිකාවියන්ගෙන් උණුසුම්  ප්‍රතිචාරයක් ලැබී ඇති බවද වාර්තාවේ .,

එහිදී ඇය යොහානිව අගයමින් සටහනක්ද පළ කරමින් මෙසේ සඳහන් කර ඇත

When in Sri Lanka do #manikemagehithe with @yohanimusic if you are lucky enough to get hold of her 🤪 මා හිත ලගම දැවටෙනා හුරු පෙමක පැටලෙනා
රුවනාරි මනහාරී සුකුමාලි නුබ තමා!!!
This song is love !!! Kudos @yohanimusic @chamath_sangeeth and @satheeshan_official ❤️🤪 @shaziasamji and @piyush_bhagat I love the hook step!! ❤️❤️ kandyan sari by @todos_clothing 🎥 @dilanjan.s

එම වීඩියෝව මෙතනින් බලන්න 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment