නවතම පුවත්

ශ්‍රී ලංකා පිළ කොදෙව්වන් පරදයි

Roshan

Roshan

විස්සයි20 ලෝක කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමඟ ඊයේ (04) පැවති තරගයෙන් ලකුණු 20ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 189ක් ලබා ගත්තේය.

පන්දුවට පහර දුන් චරිත් අසලංක (68) සහ පැතුම් නිශ්ශංක (51) අර්ධ ශතක ලැබූහ. කොදෙව් කණ්ඩායමේ ආරම්භක කඩුලු ද්විත්වයම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට බිනර ප්‍රනාන්දු සමත් වූයේය. වනිදු හසරංග ලකුණු 19ට කඩුලු 2ක් ද දවා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය ලබා ගත් චරිත් අසලංක පැවසුවේ “අපි අමාරු කාලයක යන්නෙ අපි සමග දිගටම රැදෙන්න” යනුවෙනි.

ලෝකකුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට යාමට මෙම ජයග්‍රහණය ප්‍රමාණවත් නොවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම නොබෝ දිනකින් යළි පැමිණෙනු ඇත.

ශ්‍රී ලංකාව 189/03 (20)
බ.කොදෙව් 169/8 (20)

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්