නවතම පුවත්

රටින් පන්නන්න හැදූ කෝටියක් රේගු දැලේ

අසංක

අසංක

රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ හැටදහසක් පමණ වටිනා දේශීය හා විදේශිය මුදල් තොගයක් රටින් පිටකිරීමට සූදානම් වූ පුද්ගලයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් කෝටියක මුදලක් සහ ඇමරිකානු ඩොලර් 20,000 ක් සිය ගමන් මල්ලෙහි සූක්ෂමව සඟවාගෙන ඔහු එම මුද්ද රැගෙන යාමට සූදානම් වී අත්තේ ඩුබායි බලාය.

අද අලුයම 2.55 ට ඩුබායි බලා පියාසර කළ ඒ.කේ 649 ගුවන් යානාවේ ගමන් කිරීමට එම ගුවන් මගියා සූදානමින් සිට ඇත.

විසිහත් හැවරදි වියේ පසුවන ඔහු කොළඹ පදිංචිකරුවෙක් බව ගුවන්තොටුපොල රේගු අංශය සඳහන් කළේය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?