නවතම පුවත්

පුංචි ඡන්දෙට සූදානම් වන මැතිවරණ කොමිසම

අසංක

අසංක

පළාත් පාලන මැතිවරණය පැවැත්විම සඳහා වන මූලික කටයුතු සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව නොවැම්බර් මාසයෙන් පසු ඕනෑම අවස්ථාවක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කිරීමට හැකියාව තිබේ.

ඊයේ රැස්වූ මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් සිය විශේෂ අවධානය යොමුකර ඇත. එලෙස පළාත් පාලන මැතිවරණය නියමිත ලෙස පැවැත්වීමට තීරණය කළහොත් ඊට අවශ්‍ය මූලික සූදානමක් ලෙස ආකෘති පත්‍ර සකස් කිරීම, නිලධාරී සහ වාහන සංගණන කටයුතු, ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම් කටයුතු ආදිය සිදු කිරීමට එහිදී තීරණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් තේරීම්භාර නිලධාරීන් දැනුවත් කිරීමට පියවරද ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්