BREAKING NEWSදේශපාලන

Share now!

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර පවතින අර්බුද විසඳා ගනිමින් සන්ධානයක් ලෙස සියලුදෙනා ඉදිරියටත් එක්ව කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කර තිබෙ.

අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැති එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මෙම ඉල්ලීම සිදුකර ඇත .

පොදුජන පෙරමුණේ සාර්ථකත්වය රැඳී ඇත්තේ මෙම එකමුතුභාවය මත බවද අගමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත