නවතම පුවත්

මුලතිව් මුහුදේ දියනෑමට ගොස් තරුණයන් 3ක් දියවැලකට හසුවෙයි

Roshan

Roshan

දම්පත් රණසිංහ

මුලතිව් මුහුදේ දියනෑමට ගොස් දියවැලකට හසුවී තරුණයින් තිදෙනෙක් මියගොස් තිබේ.

වව්නියාවේ මදවයිත්තිකුලම සහ තෝණිකල් යන ගම්මානවල පදිංචි මෙම තරුණයින් තිදෙනා දිය වැලට හසුවී ඇත්තේ පෙරේදා (05) ය.

වෑන් රථයකින් මුලතිව් පැමිණි ඔවුන් දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ. එහිදී එක් තරුණයෙකු මළ සිරුර සවස් කාලයේදීම නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. සෙසු තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයාගෙන ඇත්තේ අද (06) ය.

මෙසේ මියගොස් ඇත්තේ ශිවලිංගම් ෂකිලන් (26) , මනෝහරන් දනුෂන් (27) සහ විජය කුමාර් දර්ශන් (26) යන තරුණයින් තිදෙනාය.

පශ්චාත් මරණ පරීක්ෂණයක් සදහා මළ සිරුරු මේ වන විට මුලතිව් රෝහලේ තැන්පත්කර තිබේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී