නවතම පුවත්

“අපි වැරදි නෑ”

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

සෞඛ්‍ය මාර්ගෝපදේශවල දක්වා ඇත්තේ  කොවිඩ් එන්නත් ලබානොගෙන පැමිණෙන මගීන් පී සී ආර් පරීක්‍ෂණ සඳහා යොමුකරන ලෙස පමණක් බවත් ගුවන්තොටුපලේදී එම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව ක්‍රියාත්මක කර ඇති බවත් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කර සිටී .

එන්නත ලබානොගෙන එන මගීන් ගුවන් තොටුපලේ රඳවා ගැනීමට හෝ පොලිසිය වෙත භාරදීමට තමන්ට බලයක් නැති බවද  ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

ඔමික්‍රෝන් ආසාධිත කාන්තාව එන්නත් ලබානොගෙන මෙරටට පැමිණීම සම්භන්ධව  ගුවන් තොටුපල වෙත එල්ලකෙරෙන සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවද ඒ මහතා මෙහිදී පැවසීය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි