නවතම පුවත්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

අසංක

අසංක

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය මහතා පත්කර තිබේ.

ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා සමඟ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ජනාධිපතිවරයාට සිය ඉල්ලා අස්වීම යොමු කරන්නේ ඉකුත් සතියේදීය.

එම අස්වීම එය ජනාධිපතිවරයා විසින් භාර නොගත් බව ජනාධිපති ලේකම්වරයා විසින් මෙයට පෙර සදහන් කර තිබුණි.

නව සභාපතිවරයෙක් පත්කර ඇත්තේ එවන් පසුබිමක් තුළදීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්