නවතම පුවත්

ගෙවුණු දින 20ට සංචාරකයන් ලක්ෂ බාගයක් ඇවිත්

අසංක

අසංක

මේ මාසයේ ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයින් 47,120 ක් මෙරටට පැමිණි බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

2021 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 152,502 ක් බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අතරින් බටහිර බටහිරින් පැමිණි සංචාරකයින් පිරිස 34% කි.

මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා මෙරටට පැමිණි සංචාරයකයන් කලාපීය ලෙස ප්‍රතිශත වශයෙන් පහත පරිදි වේ.

 

මෙරටට සංචාරකයන් එන ප්‍රධාන වෙ‍ළෙඳපොළ 10 ලෙස සැළකෙන්නේ පහත රටවල් වන අතර එන සංචාරකයන් ප්‍රතිශත ලෙස පහත දක්වා ඇත. (2021 ජනවාරි-නොවැම්බර්)

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?