නවතම පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයට ඇඩිලේඩ් හි ලාංකිකයන්ගේ විරෝධතාවක

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වු ත්‍රස්තවාදී ප්‍රහාරයට විරෝධය දක්වමින් ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් නගරයේ වෙසෙන ශ්‍රී ලංකිකකයෝ පසුගිය (05) දින සාමකාමී විරෝධාවක නිරත විය ..

“ඇඩ්ලේඩ් හි ශ්‍රී ලංකා හඩ” සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධාන ය කර තිබූ අතර ‘ලෝක ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවට එපා’ යන තේමාව ඔස්සේ මෙම විරෝධතාව පැවැත්වින..

මෙම විරෝධතාවට ඇඩ්ලේඩ් වෙසෙක ශ්‍රී ලාංකික සිසු සිසුවියන් මෙන්ම එහි වෙසෙන ඕස්ට්‍රේලියානු ජාතිකයෝ පිරිසක්ද එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්