විදෙස්

Share now!

ඉන්ධන මිල ඉහළ දැමීම සහ ජීවන වියදම් ඉහළ යාම පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් පකිස්තානය අගමැති ඉම්රාන් ඛාන් මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එරට විපක්ෂ නායක සහාබ්සා ෂරීෆ් මහතා පවසයි.

ලෝක වෙළඳ පොළහි ඉන්ධන මිල පහළ ගොස් ඇතැයි පවසන විපක්ෂ නායක වරයා නව වසර උදාවී ඇත්තේ රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් සමග යැයි ද පවසයි.