නවතම පුවත්

“බූස්ටරේ” ගැන බොරු ගොතන්නේ බලාගෙනයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇතැම් පාර්ශව එන්නත්කරණයට කඩාකප්පල් කිරීමේ වෑයමක නිරතව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටී

එවැනි පිරිස්වලට එරෙහිව නිරෝධායන පනත යටතේ ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් එම සංගමය ඉල්ලීමක් කර ඇත

අපේක්ෂා කළ අයුරින් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම වේගවත් වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි .

මේ දක්වා ලක්ෂ 41 ක පමණ පිරිසක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

මිලියන 10 ඉක්මවූ පිරිසක් ඉදිරියේදී එම මාත්‍රාව ලබාගනු ඇතැයි  අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්